මීලග ජනාධිපති අපේක්ෂකයා තමන්ගේ සහෝදරයෙක් විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ඉන්දීය මාධ්‍ය අමතමින්. කෙසේ වෙතත් අප මේ ගැන කල විමසීමේ අප තහවුරු කර ගන්නේ මීලග ජනාධිපති අපේක්ෂකයා අනිවාර්යෙන්ම තමන්ගේ සහෝදරයෙක් බව තහවුරු කර ඇති...
අද දිනයේ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇතුළු 06 දෙනෙකු ඇප මත නිදහස් කරන ලදී. පසුගිය රජය සමයේදී ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට රාජ්‍ය මුදල් භාවිතා කලේ යයි නීතිපතිවරයා විසින් ගොනු කරන ලද පැමිණිලක්...
වත්මන් හවුල් ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් වීම සදහා වන තීරණාත්මක සාකච්චාවක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේද සහභාගීත්වයෙන් මේ සතියේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. මෙම සාකච්චාව සදහා 16 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුද සම්බන්ද වීමට නියමිතය. ආණ්ඩුවෙන් ඉවත් වවි යුතු...
20 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත දක්වන දක්වන ලදී. පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල්...
සමස්ථ ලංකා යතුරු පැදිකරැවන්ගේ සංගමය විසින් මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. තොරතුරු නිලධාරියා හෝ ප්‍රධානියා, මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව, කොළඹ. ගරු මහත්මයාණෙනි/මහත්මියෙනි, 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන තොරතුරු ඉල්ලීමයි මාර්ග අනතුරු අඩු...
රජය විසින් සකසා ඇතැයි කයන මිල සුත‍්‍රය අනුව සෑම මසකම 10 වැනිදා තෙල් මිල සංශෝධනය කිරීමට අනුව අනිද්දා සදුදා දිනයේදී එය සිදු කිරීමට නියමිතය. පසුගිය මාසයට වඩා මේ වන විට ලෝක වෙලදපලේ බොරතෙල් මිල ඉහ ගොස් තිබේ. ඒ අනුව මිල සූත‍්‍රය...
රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී විජයකලා මහේෂ්වරන් මහත්මියට නඩු පවරන ලෙද නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත දන්වා ඇත. කොටි සංවිධානය නැවත ගෙන ආ යුතු යයි පසුගියදා යාපනයේදී පැවති උත්සවයකදී ඇය විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණවලින්...
අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ ශාලාව ඉදිරියේදී විවාහ මංගල උත්සව සඳහා ලබා නොදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයේ එජාප මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීමේදී දක්වන ලද අදහස් සැලකිල්ලට ගනිමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ...
එක්සත් ජාතික පක්ෂ උපනායක හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යළිත් කැබිනට් අමාත්‍යධුරයක් ලබා දීමට එකඟතාවක් ඇති වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. යළි කැබිනට් අමාත්‍යධුරයට පත් කරනවාට කිසිදු විරෝධතාවක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බව...
ඉන්දියාවේ සමලිංගිකයන් වෙත මංගල සමරවීර මුදල් සහ ජනමාධ්‍ය ඇමති විසින් සිට ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක් කරයි. මුදල් ඇමතිවරයා මෙසේ සුබ පැතුම් එක්කරන්නේ සමලිංගිත සේවනය ඉන්දියාව තුල අපරාධයක් නොවන්නේ යයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තීන්දු කිරීමත් සමගයි. මෙරට තුල සමලිංගික සේවනය...

RECENT POSTS