ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තේ යයි කියන 118 දෙනා සදහන් ලේඛණය එළැඹෙන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. ජනාධිපති ලේකම් ඔස්ෙින් ප‍්‍රනාන්දු මෙන්ම කතානායක කරු...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිදු කරන ප‍්‍රතිසංවිධානයට අදාලව නව නිලධාරීන් පත් කිරීම හෙට පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී සිදු කිරීමට නියමිතය. ජනාධධීති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව, සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව හෙට දිනයේ රැුස්වන්නේ පක්‍ස ප‍්‍රතිසංවිධානය...
2015 වසරේදී පැවති ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත් වෙද්දී හම්බන්තොට යාම සදහා හෙලිකොප්ටරයක් ගෙන්වා ගත්තේ තමන් විසින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. එම සිදුවීම සිදුවෙද්දී මෙරට ජනාධිපතිවරයා තමන් වූ බවත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා දිවුරුම් දෙන තෙක් තමන් නිල වශයෙන් ජනාධිපතිවරයා...
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දීම වැරැද්දක් බවත් ඒ ගැන කණගාටු වන බවත් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ 16 කණ්ඩායම සදහන් කරයි. කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔවුන් කියා සිටියේ අවස්ථාවක් ලදොත් එය නිවැරදි කිරීමට කටයුතු කරන...
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අර්ජුන් ඇලෝසියස්ගේ මුදල් ගත් දේශපාලඥයන් අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වෙනුවෙන් ඉහළ හඬක් නගන දෙවන පෙල ඇමතිවරයෙකු සිටින බව ද වාර්තා වෙයි. මෙම ඇමතිවරයා සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් හරහා රුපියල් මිලියන 03ක චෙක්පත්...
බැදුම්කර වාර්තාවේ සී 350 ලේඛනය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වසර 30 ක් වල දැමීම වලක්වා එහි පිටපත් ජනතාවට ලබා දෙන්න. කැෆේ සංවිධානය ජනාධිපති ලේකම් ගෙන් නැවතත් ඉල්ලයි.  බැදුම්කර කොමිෂන් සභා වාර්තාව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වසර 30 කට වසා දමා, ජනතාවට ප්‍රවේශ...
සෝභිත හිමියන්ගේ ගුණසමරුවට ගොස් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පසුපස හැංගී ඇත්තේ වසර තුනක් විධායක ජනාධිපති ධුරය දැරුවත් රටට දැනෙන වැඩක් කරගැනීමට නොහැකි වීමේ අ‍දෝනාව බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ඉදිරි ජනාධිපතිවරණයේ දී හිමිවන නිසැක...
මහින්ද රාජපක්ෂ පාර්ශවය සමඟ වැඩ කිරීමේ ගැටළුකාරී හා බාධාකාරී තත්ත්වයන් ඇත්නම් ඒවා විසඳාගෙන ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් එළඹෙන 20 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ජා කිරීමට නියමිත බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා  කොළඹදී...

MR ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමේ සැලසුමක් ඇති බව ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි. රාජපක්‍ෂ මහතා දරන ශ‍්‍රිලනිප අනුශාසක ධුරයෙන් හා පක්‍ෂ සාමාජිකත්වයෙන්ද ඉවත් කිරීම ශ‍්‍රීලනිප ප‍්‍රතිසංවිධානයේදී සිදු කෙරෙන් ඇති බවද ඔවු් කියා සිටී. මේ සම්බන්ධයෙන් ඉගි...
පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්‍ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. ඓතිහාසිකව ලංකාවේ සංක්‍රමණ තිබුණේ සෘණ අගයක්. ඒ කියන්නේ ලංකාවේ පදිංචියට එන පිරිසට වඩා ලංකාවෙන් පිටරට පදිංචියට යන පිරිස වැඩියි. හැටේ දශකයේ...

RECENT POSTS