ආණ්ඩුව විසින් ගත වූ තුන් වසරක කාලයේදී රටේ ආර්ථිකය නිවැරදිව හසුරුවා නැති බවත් ජනාධිපතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ ගෙවුනු වසර තුනේදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියේ ලෙස කටයුතු...
නීතිය හා සාමය ඇමති ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබා දුනහොත් ඊට පසුදාම ශ‍්‍රීලනිපයේ ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම ආණ්ඩුව අතහැර විපක්‍ෂයේ අසුන් ගනු ඇති බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඇමතිවරයා මේ බව සදහන් කලේ ෆොන්සේකා මහතාට නීතිය හා...
හරිමග සංවිධානය සහ කොළඹ 5 සංසදය මගින් වැල්ලවත්තේදී සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයක් අමතමිනි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය. අවුරුදු ගණනාවක් තිස්සේ ත‍්‍රස්තවාදය නිසා සියලූම ජනතාවට අහිමි වෙලා තිබූ මේ රටේ ජීවත් වීමේ අයිතිය ලබා දුන්නා....
තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ කවදාදැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැළියක් අවිස්සාවෙල්ල කොස්ගමදී අමතමින් හෙලි කරලා. "මම ජනාධිපති ධුරය අතහරින්නේ මෙරට දුෂිත දේශපාලඥයන් සියළු දෙනා හිරේ දමා මෙරට පිරිසිදු පාලනයක් ඇති කර තක්කඩි රැල හිරගෙදරට...
ජනතා බදු මුදල් යෙදවෙන්නේ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම, මාසයකට ඇමති මණ්ඩල නඩත්තුවට පමණක් කෝටි 50ක් වැය කිරීම, ‘සබීතා බිල්ඩිමට’ නිකරුණේ කුලිය ගෙවීම වැනි අනුවණ – තකතිරු වැඩවලට නම් ජනතාව බදු කිරීමෙන් වැළකිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු...
වත්මන් ආණ්ඩුව යටතේ සම්මත කරන ලද 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය වසර පහක්ද නැත්නම් හයක්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත. මේ බව අප මින් ඉහතදීද හෙළි කළෙමු . ඒ අනුව...
සුපිරි ක‍්‍රිඩක කුමාර සංගක්කාර දේශපාලනයට පැමිණෙන්නේ නම් ඔහුට උපරිම සහයෝගය ලබා දීමට සූදානම් බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. කෙසේ වෙතත් ඒ පිලිබදව තමන් දන්නා තරමින් සංගක්කාර සමග සාකච්චාවක් මෙතෙක් සිදු කර නැති බවද ඇමතිවරයා කැබිනට් මාධ්‍ය හමුව...
තමන්ට් නරි සමග කිසිදු ගණුදෙනුවක් නොමැති බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. හිටපු අමාත්‍යවරයාට මේලෙස පවසන්න හේතුවක් තිබුණා . ඒ තමයි පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු පිළිබදව පල වූ වාර්තාව. " හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන ජනවාරි දෙවන...
ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් සෘජුව චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් එම ධුරයට පත් කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ...
වත්මන් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාම තම උවමනාව බවත් ඒකාබද්ද විපක්‍ෂයට ආණ්ඩුවක් ලබා ගැනීමට අවස්ථාවක් නොදෙන බවටත් කොළඹ සිටින ඇමරිකානු තානාපතිවරයා සදහන් කර ඇත. ඔහු මේ බව සදහන් කර ඇත්තේ දින කිහිපයකට පෙර ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකු සමග කොළඹ තරු හෝටලයකදී පැවති...

RECENT POSTS