ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හය දෙනෙකුගේ ආසන සංවිධායක ධුර ඉවත් කර ඇත. ඊයේ රැස්වූ පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගත් බව ශ‍්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කරයි. මෙසේ ආසන සංවිධායක...
ශ්‍රී ලංකා යුද හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනා අසත්‍ය බවත්, දරුස්මාන් සහ යස්මින් සුකා සැකසු වාර්තා මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින් ගහන බවත් දැක්වීම සදහා ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදය ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන සැසියට සමගාමීව විශේෂ...
ප්‍රංශ රජයේ ඉහළම ගෞරව සම්මානය ‘කොමාන්දියර් ද ලා ලීජියෝන් දොනර්’ සමම්මානය හිටපු ජනාධිපතිකනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය වෙත පිරිනමා තිබේ. මෙම සම්මානයෙන් පිදුම් ලත් පළමු ශ‍්‍රී ලංකිකයා වන්නේ ඇය බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාරතමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි. මෙම සම්මානය අය...
පැය හතරක් දුරකත හයකටා කිසිවකුත් ප්‍රතිචාර නොදැක්වූ නිසා ඕස්ට්‍රියාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුළු කණ්ඩායම මෙරටට ගෙන්වීමට කටයුතු යෙදු බව පසුගිය දා ජනාධිපති පැවසුවේය. නමුත් අපට දන ගන්නට ලැබුණේ මෙරටින් ගිය රූමත් තරුණියක් පිරිසක් මෙම සිදුවීමට මුල් වී ඇති...
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාවෙන් පහළට ඇද වැටුනේය. දිනයේ ගණුදෙනු අවසන් වෙද්දී සියලු කොටස් මිල දර්ශකය වාර්තා වුයේ ඒකක 5,967.97 ක් ලෙසයි. ඒකක 6,000න් පහලට කොටස් වෙලද පල කඩා වැටුවෙන් 2017 මාර්තු 22 දිනයි. මෙම...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙනා විකල්ප යෝජනාවට රජය සම අනුග්‍රහය දක්වා තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව බව රියාද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා පැවසීය. මේ පිළිබඳව ජිනීවා මානවහිමිකම් කොමිෂමේදී ජනාධිපතිවරයා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර යුතුබව පැවසීය. ජිනීවා මානව හිමිකම් කොමිෂම හමුවේ...
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත ඝාතනය කරවීම සදහා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තමන් හා සාකච්චා කලේ යයි සිදු කරන ලද හෙලි කිරීම සම්බන්දයෙන් දුෂණ විරෝධී බළකායේ නාමල් කුමාර මහතාගෙන් රහස් පොලීසිය විසින් පැය...
හොරකම සහ මැරකම නොමැති නව දේශපාලන වියාපාරයක් ඇරඹීමට පසුබිම සකස් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසීය. පුද්ගල දේශපාලනයට තිත තැබීමට කාලය දැන් එළඹ ඇති බවත් ඒ මහතා කියා සිටී. ඒකාබද්ධ විපක්ෂයේ සිටින ඇතැම් ජේෂ්ඨයන් අනවශ්‍ය ගැටලු ඇතිකරමින් සිටින...
පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහල දැමීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. මෙසේ මිල වැඩි කිරීමට තීරණය කර ඇත්තේ බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා ෆාම් ඔයිල් සදහා වූ බදු වැඩි කිරීමට රජය තීරණය කිරීම නිසාය. පසුගිය 03 වැනිදාද...
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳ හඬපටය ගැන සැකයක් මතුවීම නිසා එම හඬපටය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප‍්‍රකාශ කළේය. මෙම කුමන්ත්‍රණ සැලැස්‌ම සම්බන්ධ කතාබහට නියෝජ්‍ය පොලිස්‌පති...

RECENT POSTS