අස්ගිරි අනුනායත පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් සදහන් කල පරිදි මිලිටරි ආණ්ඩුවක අචමසට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීකුමාර වෙල්ගම මහතා පවසයි. මන්ත‍්‍රන්‍ිරයා පවසන්නේ යම් හෙයනික් එවන් තත්වයක් උද්ගත වුවහොත් පක්‍ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාධී පාලනයක්...
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ. බරපතල වැඩ ඇතිව නියම කරන ලද වසරක සිර දඬුවමට එරෙහිව උන් වහන්සේ විසින් ගොනු කරන ලද අභියාචනයක් සලකා බලමින් මෙසේ ඇප...
ඇමරිකානු ඩොලරයක අගය වැඩිවීමත් සමගින් ශ‍්‍රී ලංකාව විසින් ගෙවිය යුතුව ඇති විදේශ ණය ප‍්‍රමාණයද ඉහල ගොස් ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි එනිසා ණය ගෙවීමකින් තොරව රටට අනාගතයක් ඇති කිරීමට නොහැකි බවද ඒ මහතා පවසයි. රට ඉදිරියට ගෙන යාමට...
හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ රට හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අස්ගරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝ පවසති. උන් වහන්සේ මේ බව කියා සිටියේ ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන...
ජනතා බදු මුදල් යෙදවෙන්නේ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම, මාසයකට ඇමති මණ්ඩල නඩත්තුවට පමණක් කෝටි 50ක් වැය කිරීම, ‘සබීතා බිල්ඩිමට’ නිකරුණේ කුලිය ගෙවීම වැනි අනුවණ – තකතිරු වැඩවලට නම් ජනතාව බදු කිරීමෙන් වැළකිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු...
බැදුම්කර වංචාව විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන සේවකයින් 15,000 කගේ විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) රුපියල් මිලියන ගණනක් ගිල දමා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි. රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී තෙන්නකෝන් මහතා අනාවරණය කළේ මෙයට...
සිරගත කර සිටින ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් සාකච්චා ආරම්භ වී ඇතැයි කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කරයි. මහනායක හිමිවරුන් හා ජනාධිපතිවරයා අතර මෙම දැනටමත් මෙම සාකච්චා පැවැත්වෙන්නේ යයිද සේනාරත්න මහතා කීය. මේ අතර ඇමති...
එක්සත් ජනතා නිදහස් සන්දානය නියෝජනය කරන මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරුන් 10 දෙනෙකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එක්වන බවත් ඉදිරියේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත කටයුතු කරන බවත් සදහන් කරති. මහනුවර මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය සභාපති කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම...
වහා අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ‍්‍රී ලංකාවට ගෙන්වා දෙන්නට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙම මේ වන විටත් උදයංග වීරතුංග මහතාට දන්වා...
බඩගොස්තරවාදීන්ගේ උවමනාවට සිංහරාජයේ අලි ගැටලුවේ විසඳුම් අතරමග නැවැත්තුවොත් ඇමතිකම දාලා යනවා සරත් ෆොන්සේකා කියයි. අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර ඇමතිවරයෙක් ගනු ලබන තීරණ බඩගොස්තරවාදීන් හෝ වෙනත් පුද්ගලයන්ගේ දුරකතන ඇමතුම් මත වෙනස් කිරීමට නියෝ කිරීමෙන් අපහසුතාවට පත්වන්නේ ජයස හ...

RECENT POSTS