ගම්පහ දිස්ත්‍රිකයේ අත්තනගල්ල, මහර සහ මිනුවන්ගොඩ යන පළාත්පාලන අයතනවල නාමයෝජනා කෙසේ හෝ පරාජය කරවීමට කටයුතු කරන ලෙසට නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙත දැනුම් දීලා. ඒ අනුව කටයුතු කළ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගම්පහ දිස්ත්‍රික්කයේ නාමයෝජනාවලට විරෝධතා ගොනු කළ ද ඒවා...
මහජන බැංකුව වසා දැමීමේ බැංකු සේවක සංගම් උත්සාහය අඩපණ වේ. සියලු ශාඛා සුපුරුදු පරිදි විවෘත කරයි. බැංකු සේවක සංගමයේ තීරණයක් අනුව අද දින මහජන බැංකුවේ ශාඛා වසා දැමීම සදහා ගත් උත්සාහය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇත. ඒ අනුව, බැංකු සේවක සංගමයේ...
  ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මෙන්ම එහි කැපී පෙනෙන කතිකයකු ද වන ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ අකර තැබ්බයකට මුහුණ දීලා. අකරතැබ්බයට මුල් වෙලා තියෙන්නේ ප්‍රසන්නගේ හඬ එකවරම නැතිව යාම. කතා කරගන්නට නොහැකි වූ ප්‍රසන්න හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ පසුගිය...
  විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ධුරයෙන් මේ මස 31 වැනිදා වන විට සිය කැමැත්තෙන්ම ඉල්ලා අස්වීමට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කර ඇති බව එජාප ආරංචි මාර්ග පවසනවා. මේ තීරණය ගැනීමට බල පෑ හේතු සම්බන්ධයෙන් විදුලි සංදේශ සහ...
නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පසුගියදා සිදු වුණා. මෙලෙස නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ දින ඔහු තම අමාත්‍යධුරය ලබා ගත් දිනට වඩා දුරකථන සුභ පැතුම් පණිවිඩ ලැබිලා.   නිමල් ලන්සා මහතා ඇමැති ධුරයෙන් ඉවත් වන්නේ පසුගිය අඟහරුවාදා සවසය...
මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුසිල්, එස්.බී, ජෝන් සෙනෙවිරත්න සහ ඒකාබද්ධයේ බැසිල්ල බන්දුල හමු වී සාකච්ඡා කළහ. එහිදී ඔවුන් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට දැනුම් දුන්නේ රනිල් අගමැති ධූරයෙන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්නට සූදානම් බව.  මේ ගැන...
රාජිතට දුන්න ෂොට් එක ඔන්න ඉතිං පොහොට්ටුවෙන් සෙට් එක කථා කරමින් ඉන්නකොට රෝහිත, උඹ තමයි නියම මිනිහා. දුන්නා නේද රාජිතට කොහොම හරි ෂොට් එක,  යැයි කෙනෙක් අහලා. ඕකට උත්තර දෙන ප්‍රසන්න "පරාජිත දැන් අලුතෙන් ගණන් හද හද අපේ ජයග්‍රහණය බලෙන් ගන්න හදනවා....
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම ද පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. මහින්ද අගමැතිකිරීමේ මෙහෙයුමේ මුල් මොලකරු කවුද  රෝහිත, “මේ මැතිවරණ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂට ලැබුණු ජයග්‍රහණයක්. ඒක ඔබතුමා අගමැති කරන්න කියලා දුන්න ජයග්‍රහණයක්”. “ඔය කතාවට මුල් වුණේ මෙන්න මෙයා, උදය පැවසුවේ ප්‍රසන්න පෙන්වමිනි. “,මෙයා තමයි...
පළාත් පාලන මැතිවරණය දා මහින්ද සිටියේ තංගල්ලේය. උදෑසන ඡන්දය පාවිච්චි කළ මහින්ද තංගල්ල කාල්ටන් නිවසට වී බලාපොරොත්තුවෙන් සිටියේ ප්‍රථිපල නිකුත් කෙරන තුරුය. ඒ අතර බැසිල් රාජපක්ෂ නෙළුම් මාවතේ කාර්යාලයට වී මැතිවරණ ප්‍රථිපල ලබා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටියේය. මැතිවරණ ප්‍රථිපල...
ප‍්‍රධාන පෙලේ දේශපාගඥයෙකුගේ සමීපම ඥාතියෙකු විසින් කොළඹට සමීප සමීප නගරයකින් අති සුඛෝපභෝගී මන්දිරයක් අත්පිට මුදලට මිලට ගෙන ඇත. පිහිනුම් තටාකයක්, ටෙනිස් පිටියක් සහිත මෙම නිවස මිලට ගෙන ඇත්තේ රුපියල් කෝටි 40ක මුදලකටයි. මෙම නිවසර පිවිසුම් මාර්ගය දෙපස පිහිටි කුඩු නිවාස කිහිපයක්...

RECENT POSTS