මත්තල ගුවන්තොටුපොළ ඉන්දීය සමාගමකට පැවරීම සම්බන්ධයෙන් මත්තල නිරීක්ෂණ චාරිකාවක නිරත වි යුතු බවට තීන්දු කෙරුණේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කලින් සතියේ මුණගැසුණු අවස්ථාවේදීය. එම සංචාරයේ සංවිධාන කටයුතු පැවරුණේ මහින්දානන්දට සහ ප්‍රසන්නටය. එසේම නිරීක්ෂණ චාරිකාව රහසක් ලෙස තබා ගැනීමටත් මෙහිදී...
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම 10 වැනි දා සවස විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේ දී පැවැත්වුණේ මහින්දගේ ප්රේධානත්වයෙනි. ශ්රීස ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධ විපක්ෂයට ආ 16 දෙනාගේ කණ්ඩායම සම්බන්ධයෙන් මෙහිදී දිනේෂ් කරුණු දැක්විය. "16 දෙනාගේ කණ්ඩායමේ නියෝජිතයන්ට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ...
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය සඳුදා සවස 4. 30ට පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. ඒ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදිය. මෙවර මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට වැඩි අවධානයක් යොමුව තිබුණේ නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම ද ඊට සහභාගී වීමට නියමිතව තිබුණු නිසාය. 16...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් සහභාගිත්වයෙන් සිදුවන පළමු කණ්ඩායම් රැස්වීම මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිතව තිබියදී දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර දැඩි ලෙස සිරිසේන ජනාධිපතිවරයාගෙන් බැනුම් අසා ඇති බව වාර්තා වේ.. ඔක්කොම එහාට...
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 25 වැනි දා පැවැත්වුණි. එහිදී විශේෂයෙන් අවධානය යොමුකෙරුණේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙනි. ආණ්ඩුව දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් මහින්ද දේශප්‍රිය සිය බලවත් අප්‍රසාදය පළ කළේය. "මේ...
ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය පිහිටුවීමේ කටයුත්ත පසුගිය සඳුදා යක්කල දී සිදුකෙරුණේ ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි. ප්‍රසන්න සමඟ ඩුලිප් විජේසේකරත් මෙරිල් පෙරේරා, ලක්ෂ්මන් ගුණවර්ධන, සහන් ප්‍රදීප්, ආනන්ද හරිශ්චන්ද්‍ර යන පළාත් සභා මන්ත්‍රීවරු මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. මෙහිදී ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා...
මහින්ද පසුගිය සෙනසුරාදා ගම්පහ බලා ගියේ ඉඹුල්ගොඩ විරයා යැයි විරුදාවලී ලත් එස්. ඩී. බණ්ඩාරනායකගේ පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. පිළිරුව ඉදිකර තිබුණේ ඉඹුල්ගොඩය. එස්. ඩී. බණ්ඩාරනායකගේ පුත් පණ්ඩු බණ්ඩාරනායක පසුගිය කාලයේ මෛත්‍රී පාර්ශ්වයට සහය දක්වමින් සිටියද ඔහු දැරූ ආසන...
  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන 16 කණ්ඩායම ආණ්ඩුවේ ඇමැති ධුරවලින් ඉවත්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරයේ පුරප්පාඩුවක් ඇති විය. ඒ එතෙක් නියෝජ්‍ය කථානායක ධූරය දැරූ තිලංග සුමතිපාල ද 16 කණ්ඩායම නියෝජනය කළ බැවිනි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා...
ප‍්‍රධාන පෙලේ දේශපාගඥයෙකුගේ සමීපම ඥාතියෙකු විසින් කොළඹට සමීප සමීප නගරයකින් අති සුඛෝපභෝගී මන්දිරයක් අත්පිට මුදලට මිලට ගෙන ඇත. පිහිනුම් තටාකයක්, ටෙනිස් පිටියක් සහිත මෙම නිවස මිලට ගෙන ඇත්තේ රුපියල් කෝටි 40ක මුදලකටයි. මෙම නිවසර පිවිසුම් මාර්ගය දෙපස පිහිටි කුඩු නිවාස කිහිපයක්...
දිවංගත රෙජී රණතුංග මහතාගේ දස වැනි ගුණසමරුව නිමිත්තෙන් ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පොළ පිහිටි නිවසේ දී 30 දා පිරිත් දේශනාවක් පැවැත්විණි. රෙජී රණතුංග මහතා අභාවප්‍රාප්ත වූ දින පටන් සිරිත් පරිදි ප්‍රසන්න සිය නිවසේ දි පියා සමරා පිංකම්වල යෙදෙන අතර 2015 වර්ෂයේ සිට...

RECENT POSTS