රනිල්ගේ කොළ ජූලිය පිලිබදව අශ්ගේ දේශපාලන කොලම සිදු කල අනාවරණය පල දරයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයන් සමග වත්මන් ආණ්ඩුවේ දේශපාලන දඩයම මේ සතියේදී ආරම්භ වන බව පසුගිය සදුදා අප අශ්ගේ දේශපාලන කොලමෙන් අණාවරණය කළෙමු. අප එලෙස එම තොරතුරු ගෙන හෙළිදරව්...
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ පසුගිය සඳුදා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුණගැසීමට ගියහ. ඒ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. සාකච්ඡාවට යාමට පෙරාතුරව නෙළුම් මාවතේ කාර්යාලයේ දි මුණගැසුණු මෙම පිරිස එහිදී මුලීක සාකච්ඡාවක් පැවැත්වූහ. තමන් හමුවට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ...
ඉදිරි සතියේදී ආණ්ඩුව ලොකු පෙරළියක් ඇති කිරීමේ සුදානම් ඇති බව ආරංචි මාර්ග සදහන් වනවා. ඒ රහස් සැලසුමේ හෙළිදරව්ව මෙවර අශ්ගේ දේශපාලන කොලමෙන් මේ කියන්න යන්නේ එකී ආරංචි ගැන, එම කතාව සටහන් කරන්න කලින් බොහෝ දෙනා විවෙචයට ලක් කළ කාරණයක් පහදා...
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ දිනවල විවිධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කරමින් වෙහෙසෙන්නේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරන ජනබලය කොළඹට උද්ඝෝෂණය සාර්ථක කර ගැනීම සඳහාය. ඒකාබද්ධ විපක්ෂය මෙම උද්ඝෝෂණයේ සංවිධාන කටයුතු භාර දී තිබෙන්නේ නාමල් ප්‍රමුඛ තරුණ මන්ත්‍රීවරුන්ටය. ඒ සම්බන්ධයෙන් නාමල් පසුගිය...
මත්තල ගුවන්තොටුපොළ ඉන්දීය සමාගමකට පැවරීම සම්බන්ධයෙන් මත්තල නිරීක්ෂණ චාරිකාවක නිරත වි යුතු බවට තීන්දු කෙරුණේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කලින් සතියේ මුණගැසුණු අවස්ථාවේදීය. එම සංචාරයේ සංවිධාන කටයුතු පැවරුණේ මහින්දානන්දට සහ ප්‍රසන්නටය. එසේම නිරීක්ෂණ චාරිකාව රහසක් ලෙස තබා ගැනීමටත් මෙහිදී...
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම 10 වැනි දා සවස විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේ දී පැවැත්වුණේ මහින්දගේ ප්රේධානත්වයෙනි. ශ්රීස ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධ විපක්ෂයට ආ 16 දෙනාගේ කණ්ඩායම සම්බන්ධයෙන් මෙහිදී දිනේෂ් කරුණු දැක්විය. "16 දෙනාගේ කණ්ඩායමේ නියෝජිතයන්ට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ...
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය සඳුදා සවස 4. 30ට පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. ඒ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදිය. මෙවර මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට වැඩි අවධානයක් යොමුව තිබුණේ නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම ද ඊට සහභාගී වීමට නියමිතව තිබුණු නිසාය. 16...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් සහභාගිත්වයෙන් සිදුවන පළමු කණ්ඩායම් රැස්වීම මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිතව තිබියදී දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර දැඩි ලෙස සිරිසේන ජනාධිපතිවරයාගෙන් බැනුම් අසා ඇති බව වාර්තා වේ.. ඔක්කොම එහාට...
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 25 වැනි දා පැවැත්වුණි. එහිදී විශේෂයෙන් අවධානය යොමුකෙරුණේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙනි. ආණ්ඩුව දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් මහින්ද දේශප්‍රිය සිය බලවත් අප්‍රසාදය පළ කළේය. "මේ...
ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය පිහිටුවීමේ කටයුත්ත පසුගිය සඳුදා යක්කල දී සිදුකෙරුණේ ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි. ප්‍රසන්න සමඟ ඩුලිප් විජේසේකරත් මෙරිල් පෙරේරා, ලක්ෂ්මන් ගුණවර්ධන, සහන් ප්‍රදීප්, ආනන්ද හරිශ්චන්ද්‍ර යන පළාත් සභා මන්ත්‍රීවරු මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. මෙහිදී ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා...

RECENT POSTS