අභාවප්‍රාප්ත ප‍්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හට ඉන්දීය රජය විසින් පිරිනමන ලද ‘රණ මයුර’ සම්මානයත් සමග ලබා දෙන ලද රිදී පදක්කම ඔහුගේ දේහය අසල තිබියදී අතුරුදන්ව ඇත. මිල කල නොහැකි මෙම පදක්කම 2000 වසරේදී ඒ මහතාට පිරිනැමින. මෙය අතුරුදන්ව...
ලෝක කම්කරු දිනය වන මැයි පළමුවනදා රජයේ බැංකු සහ කම්කරු නිවාඩුව අවලංගු කර එය මැයි 7 වනදාට ලබා දිමට ස්වදේශ කටයුතු අමාතයංශය තීරණය කර ඇත ජාතක වෙසක් සතිය මේ මස 25 වනදා සිට 02 වනදා දක්වා ක්‍රියාත්මක වන බැවින් මෙම...
ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහල දැමඹී සදහා නව මිල සූත්‍රයක් හඳුන්වා දීමට යෝජනා කර ඇත. ලෝක වෙළද පලේ බොරතෙල් මිල ඉහල පහල යාමට සමපාතව මෙරට ඉන්ධන මිලද තීරණය කිරීම මෙහි අරමුණයි. තෙල් සංස්ථාව පවසන්නේ ජනවාරි හා පෙබරවාරි මාස දෙකට...
තව දුරටත් ජාතික ආණ්ඩුව තුල කටයුතු කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව තුල ඡන්ද විමසීමක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි. ඇමති අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතාද මේ බව සනාථ කරමින් ශ‍්‍රිලනිප මූලස්ථානයේදී...
මෙම ජයරුපය දුටු විටම ඇති වන්නේ පිළිකුලකි. ඒ අපේ රණවිරුවන්ට අද තිබෙන තැන ගැන නැගෙන ප්‍රශ්ණයත් සමගින් . ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති කපිල ජයම්පතිගේ බිරිඳ වන අනෝමා ජයම්පති සාප්පු සවාරියේ යද්දී ඇයට හිරු එළිය වැටීම ආවරණය කරමින් ගුවන් හමුදා සෙබලෙක්...
කැබිනට් මණ්ඩයේ සිටින ඇමතිවරුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවා තිබේ. ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුව අතහැර යාම නිසා පුරප්පාඩු වී ඇති ඇමති ධුර සදහා යැඩ බලන ඇමතිවරුන් පත් කිරීමට එම පිරිස කැදවා තිබින. ඒ අනුව විද්‍යා හා තාක්ෂණ හා නිපුණතා...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  දයාසිරි ජයසේකර, එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ටී.බී. ඒකනායක, ඩිලාන් පෙරේරා, සුදර්ශනී...
කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට මීට ටික වේලාවකට පෙර පහර දීමක් සිදුව ඇති බව වාර්තා වෙයි. සංවිධානාත්මන පිරිසක් විසින් පැමිණ ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවද එහි සිටි අය සදහන් කරති. ප‍්‍රහාරයෙන් ආයතනයේ කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති...
  පක්ෂව ඡන්ද    76 විපක්ෂව ඡන්ද   122 ඡන්දය භාවිතා නොකල  26   පැය 12 යි විනාඩි 40ක් පූරා පැවැති විශ්වාසභංග  විවාදය  අඛණ්ඩව මෙහෙය වූ කථානායක කරු ජයසුරිය මහතා දිවා  ආහාරය සදහා විනාඩි 20 ක් සහ තේ පානය සඳහා විනාඩි 08 ක කාලයක් පමණක් ලබා ගනිමින්  පූරා පැය 12...

RECENT POSTS