මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධීපති පුටුවේ වාඩි කරවන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂය බවත් ඒ ගැන කෙලෙහිගුණයක් ඇත්ද නැත්ද යන්න ඔහුගේ හෘද සාක්‍ෂිය දන්නවා ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.එම්. මරික්කාර් මහතා  පවසනවා. ජනාධිපතිවරයාට එය මතකදැයි කියා එජාපය නොදන්නා බවත්...
මේ වන විට නැවතත් ඩෙංගු රෝගය හිස ඔසවන බවක් පෙනෙන්න තියෙනවා. ජනවාරි 1 වනදා සිට 8 වනදා දක්වා කාලය තුලදී ඩෙංගු රෝගීන් 948 දෙනෙක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන්නේ.  
තමන්ගේ කොන්ද නැති කරගෙන, තවත් කොන්දවල් ගැන කථා කරන්න කොන්දක් ඉතුරු වෙලා නැති ජනාධිපති ඇතුළු කණ්ඩායම තවත් විනාශ නොවී එළියට බැසීමට මේ කාලය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රබුක්වැල්ල මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා  කොන්දක් තියෙන අය...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් අද (16) පැවතී කැබිනට් මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් තියෙනවා. එස් එම් මරික්කාර්,නලින් බණ්ඩාර සහ සුජීව සේනසිංහ ඇතුළු  එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්...
 මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ වන විට නිලධාරියකගේ රාජකාරියකට බාධා කොට ඔහුව නිකරුණේ වැඩ  තහනමකට ලක් කර තිබේ. ඊයේ  යාපනයේ පැවැත්වූ තෛපොංගල් උත්සයවයක් සදහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා යොදා ගත් ගුවන් යානයේ නියමුවාට මේ අනිසංසය උදා වී තිබේ. මෙලෙස යාපනය...
නැවත යුද්ධයක් නොඑන බවට මේ දින වල බොහෝ කථා කියන්නන් වෙති. යුද්ධය ගැන යුද්ධයේ සිටිනවුන්ට වඩා වෙනත් දන්නාවුන් සිටින කාලයක අද අප පසු වන්නෙමු. එදා එල්ටිටිය සංවිධානයේ සාමාජිකයන් 6000 ක් පමණ  අපගේ ආරක්ෂක සේනාවට යටත් විය. එවැනිම තවත්  6000...
තමන් පෞද්ගලිකව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් ස්වාධීනව හිදමින් මේ වන විට ඒකාබද්ධ විපක්‍ෂයට එකතුවී සිටින බව නිමල් ලංසා මහතා පවසනවා . හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙරට නියමාකාර විපක්ෂයේ භූමිකාව ඉටු කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂය බවයි. මේ සම්බන්දයෙන් අප කල...
කථානායකවරයාගේ පක්ෂපාති ක්‍රියාකලාපය සම්බන්දයෙන් ඉදිරියේදී පියවරක් ගැනීමට ඒකාබද්ද විපක්ෂය සැලසුම් කරනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී පර්ලිම්නේතු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පසුගිය කාලය පුරාවටම කතානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කළ බව. එම නිසා මේ සම්බන්දයෙන් ඒකාබද්ද විපක්ෂය ලෙසින් මේ වන විට...
. මේ වන විට දිගටම කථා වෙන්නේ ජනාධිපතිධුර කාලය අවුරුදු 05 කට සීමා සම්බන්දයෙනි. මේ වන විට එම අවශ්‍යතාවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු යූ.එන්.පී කණ්ඩායම සිදු කරමින් සිටින බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා අරලිය ගහ මන්දිරයට ජේ්‍යෂ්ඨ නීතිඥයොයි, නීතිපති...
සුදු රෙද්දයි දෙපත් නයයි , මේක මෙහෙම නම් ඒක මොකද බොලං … රනිල් මහින්දගේ තොවිලය සහ ගෝටා .. හරි කෙනා තෝරමු .. ආකල්ප සංවර්ධනය කරමු .. මෙහෙමත් කාලයක් කියලා කිව්වලු ? අශ් ගේ දේශපාලන කෝළම මල කෝළමක් වෙනවා.. එත් ඉතිං මක්...

RECENT POSTS