අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර තිබේ. මේ නිසා දැඩි මාර්ග අවහිරත්වයක්ද උද්ගතවී මේ ව විට ඇතිව තිබේ. ඊයේ රාත‍්‍රියේ පැවති විශේෂ ඇමති මණ්ඩල රැුස්වීමකදී මෙසේ තෙල් මිල ඉහල දැමීමට තීරණය කලේ ඇමති රාජිත සේනාරත්න...
ශ්‍රී ලංකාවට ලඟා වූ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් “මර්සි” ජංගම රෝහල් නෞකාවේ සේවය කරන නාවික සෙබළියන් තිදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීමට උත්සාහ දැරීමේ චෝදනා මත පුද්ගලයන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ත්‍රිකුණාමලය හා ඒ අවට ප්‍රදේශවල පාසල්,...
නව බදු පනත අනුව ළමා ඉතුරුම් ගිණුම් වලින් 5% ක බදු මුදලක් අය කරමින් සිටින බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. ළමා ඉතුරුම් ගිණුම් වලින් 5% ක බදු...

ඒකාබද්ද මැයි රැළියට සහභාගී වූ අති විශාල ජනතාවගෙන් මේ වන විට ගාල්ල සමනල ක‍්‍රිඩා පිටිය මුළුමනින්ම පිරී ගොස් ඇත. නගරයේ ඇතිව තිබෙන දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබෙන අතර පොලීසිය විසින් විශේෂ රථ වාහන වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කර තිබේ.
මොරිෂෂ් රැකියා අවස්ථා සදහා මෙරටින් ගිය පිරිසක් මේ වන විට අත්අඩංගුවට පත් වෙලා. මොරිෂෂ් හි මෙලෙස මිනිස් ජාවාරම සිදුවී ඇත්තේ පළමු වතාවටය. ශිශේල්ස් සදහාද මෙතෙක් මිනිස් ජාවාරම් සිදු වී අතර ඒවා මේ වන විට තරමක් අඩු වෙමින් ඇත. අද The...
ඒකාබද්ද විපක්‍ෂය ප‍්‍රමුක සන්ධානය විසින් ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන අපේක්‍ෂකයා ජනතා මනාපය අනුව ඉදිරියේදී දැන ගත හැකි බව හිටපු  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ නියම වෙලාවට ඒ ගැන අදහසක් පල කරන බවයි. ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියෙක්...
මහින්ද රාජපක්‍ෂ යනු තම ඇමති මණ්ඩලයේ සිටි ඇමති කෙනෙක් බවත් ලංකාවේ ලොකුම හොරා ඔහු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පී. දිසානායක නම් ඇයගේ හිටපු ලේකම්වරයා සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමේදී ඇය මේ බව...
කිරි පිටි මිල ඉහල දමන ලෙස ජීවන වියදම් කමිටුව විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී ඇත. ඇමති රිෂාඞ් බදියුදීන් මහතා පවසන්නේ කිරි පිටි කිලෝවක් රුපියල් 50කින් හා ග‍්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 20කින් ඉහල දැමීමට මෙසේ යෝජනා කර ඇති බවයි.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස සිටින පී. දිසානායක සහ වත්මන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී මහානාම යන දේපල මේ වන විට අල්ලස් සහ දුෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කන්තලේ සෑදීමට නියමිත සීනි සමාගමක් වෙනුවෙන්. කොටි දහයක් වූ...
රනිල් රෝයල් කල්ලි සාමාජික මලික් සමරවීර මහතා මේ දින වල නව වැඩකට අත ගසා ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව අපට වාර්තා වන්නේ මේ වන විට ඔහු බෝගම්බර පරිශ්‍රය නිරික්ෂණය කර ඇති බවයි. බෝගම්බර් සිර ගෙදර මේ වන විට වසා...

RECENT POSTS