කතරගම දෙවියන් (කඳකුමරු) සිය සතුරන් ජයග‍්‍රහණය කිරීමට ප‍්‍රයෝජනයට ගන්නා ප‍්‍රධාන අවිය වේලායුධය වශයෙන් සැළකේ. වේලායුධය නොපිපුණු නෙළුමක ස්වරූපය ගනී. නෙළුම් පොහොට්ටුව ඥානයේ සංකේතයයි. නෙළුම් පොහොට්ටුව දරාගෙන එන ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට සතුරන් දමනය කළ හැකි වන බව නිසාම මේ...
හිටපු මුදල් ඇමති වත්මන් පාර්ලිමේනතු මන්ත්‍රි රවී කරුණානායක මහතා දැනට දරමින් සිටින එක්සත් ජාතික පක්‍ෂ උපනායක ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. අරලිගහ මන්දිරයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති හමුවකදී මෙම තීරණය ගෙන ඇතැයිද සදහන් වෙනවා. බැඳුම්කර වාර්තාව ගැන...
70 වන නිදහස් සැමරුම අදට යෙදී තියෙනවා. පෙබරවාරි 04 වෙනිදා වෙනකම් සියවස් හතරහමාරක් විජාතිකයින් යැයි කියාගන්න පෘතුගීසි, ලන්දේසී, ඉංග්‍රීසින්ට යටත්වෙලා ඉදල අන්තිමට හිටපු සුද්දගෙන් නිදහස හම්බවෙච්ච එක සමරන දවසලු. ඕක තව පොඩ්ඩක් ගැම්මට කිවුවොත් සුද්දගෙ යකඩ සපත්තුවට පෑගිලා හිටපු ශ්‍රී...
  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනයක් ඒවා ඇතැයි  පැවසෙනවා. ඒ එළැබෙන මැතිවරණය සම්බන්දයෙන් කතා කරන්නලු. කොහොම වුණත් මේ සාකච්චාව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරන්න යනවා කියලත් ආරංචියි. දිගින් දිගටම අගමැතිවරයා විසින් කිහිපවිටකදීම හිටපු ජනාධිපතිවරයා අතර සාකච්චා ඇති...
සුදු රෙද්දයි දෙපත් නයයි , මේක මෙහෙම නම් ඒක මොකද බොලං … රනිල් මහින්දගේ තොවිලය සහ ගෝටා .. හරි කෙනා තෝරමු .. ආකල්ප සංවර්ධනය කරමු .. මෙහෙමත් කාලයක් කියලා කිව්වලු ? අශ් ගේ දේශපාලන කෝළම මල කෝළමක් වෙනවා.. එත් ඉතිං මක්...
අනුන්ගේ ගොඩෙන් සොරකම් කර තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට දක්ෂ කණ්ඩායමක් ලෙසින් යහපාලනය තවත් විටකදී නිර්වචනය කළ හැක. මෙසේ පැවසීමට විශේෂම හේතුව වන්නේ පහුගිය කාලය පුරාවටම සිදු කල සියල්ල තමාගේ යැයි කියා ගනිමින් සිටින නිසාය. මීට ළගම උදාහරණය වන්නේ...
  ගම්පහ දිස්ත්‍රිකයේ අත්තනගල්ල, මහර සහ මිනුවන්ගොඩ යන පළාත්පාලන අයතනවල නාමයෝජනා කෙසේ හෝ පරාජය කරවීමට කටයුතු කරන ලෙසට නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙත දැනුම් දීලා. ඒ අනුව කටයුතු කළ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගම්පහ දිස්ත්‍රික්කයේ නාමයෝජනාවලට විරෝධතා ගොනු කළ ද ඒවා...
  ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මෙන්ම එහි කැපී පෙනෙන කතිකයකු ද වන ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ අකර තැබ්බයකට මුහුණ දීලා. අකරතැබ්බයට මුල් වෙලා තියෙන්නේ ප්‍රසන්නගේ හඬ එකවරම නැතිව යාම. කතා කරගන්නට නොහැකි වූ ප්‍රසන්න හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ පසුගිය...
  යහපාලන ආණ්ඩුවෙ මයිත්‍රී පාර්ශවය මේ දින වල ජන්දය කල් දමා ගැනීම සදහා යටින් ගේම් ගසන බව ආරංචි මාර්ග සදහන් කරනවා. මේ අනුව සදහන් වන්නේ මයිත්‍රී පර්ශවය 2023 දක්වා මැතිවරණයන් කල් දමා ගැනීම සදහා ඇති නීති ප්‍රතිපාදන මොනවද යන්න නීතිපතිගෙන් නිල...
පොට්ටුවට වැඩි මනාප 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් කරන ලද රහසිගත සමීක්‍ෂණ වාර්තාවක් ආණ්ඩුවේ ඉහලම බලධාරීන් අතට පත්වීමත් සමග ඔවුන් මහත් කලබලයට පත්ව ඇති බව වාර්තා වෙනවා. රාජ්‍ය බුද්දි අංශ විසින් රට පුරා විශේෂ නියැදීන් ගණනාවක...

RECENT POSTS