MR Gossip

ප්‍රසන්න රණවීරගේ උපන් දින සාදය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සියලුදෙනාගේ සහභාගීත්වයෙන් පසුගිය දා වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්විණි. රණවීරගේ උපක් දිනය වෙනුවෙන් සාදයක් පැවැත්වීමේ අදහස එළියට ආවේ කලින් දින පැවැති දිලුම්ගේ උපන් දින සාදයේදීය. "මොකක්ද බං උඔත් පාටියක් දීපන්කෝ" මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ. "උඔ...
මහින්ද රාජපක්ෂ පාර්ශවය සමඟ වැඩ කිරීමේ ගැටළුකාරී හා බාධාකාරී තත්ත්වයන් ඇත්නම් ඒවා විසඳාගෙන ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් එළඹෙන 20 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ජා කිරීමට නියමිත බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා  කොළඹදී...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමේ සැලසුමක් ඇති බව ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි. රාජපක්‍ෂ මහතා දරන ශ‍්‍රිලනිප අනුශාසක ධුරයෙන් හා පක්‍ෂ සාමාජිකත්වයෙන්ද ඉවත් කිරීම ශ‍්‍රීලනිප ප‍්‍රතිසංවිධානයේදී සිදු කෙරෙන් ඇති බවද ඔවු් කියා සිටී. මේ සම්බන්ධයෙන් ඉගි...
පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්‍ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. ඓතිහාසිකව ලංකාවේ සංක්‍රමණ තිබුණේ සෘණ අගයක්. ඒ කියන්නේ ලංකාවේ පදිංචියට එන පිරිසට වඩා ලංකාවෙන් පිටරට පදිංචියට යන පිරිස වැඩියි. හැටේ දශකයේ...
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමේ සැලැස්මක් ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි. එහි කැදවුම්කරු මේජර් අජිත් ප‍්‍රසන්න මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය. මෑතකදී සම්මත කරන ලද අධිකරණ සංවිධාන සංශෝධන පනත්...
අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර තිබේ. මේ නිසා දැඩි මාර්ග අවහිරත්වයක්ද උද්ගතවී මේ ව විට ඇතිව තිබේ. ඊයේ රාත‍්‍රියේ පැවති විශේෂ ඇමති මණ්ඩල රැුස්වීමකදී මෙසේ තෙල් මිල ඉහල දැමීමට තීරණය කලේ ඇමති රාජිත සේනාරත්න...
ශ්‍රී ලංකාවට ලඟා වූ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් “මර්සි” ජංගම රෝහල් නෞකාවේ සේවය කරන නාවික සෙබළියන් තිදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීමට උත්සාහ දැරීමේ චෝදනා මත පුද්ගලයන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ත්‍රිකුණාමලය හා ඒ අවට ප්‍රදේශවල පාසල්,...
නව බදු පනත අනුව ළමා ඉතුරුම් ගිණුම් වලින් 5% ක බදු මුදලක් අය කරමින් සිටින බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. ළමා ඉතුරුම් ගිණුම් වලින් 5% ක බදු...

ඒකාබද්ද මැයි රැළියට සහභාගී වූ අති විශාල ජනතාවගෙන් මේ වන විට ගාල්ල සමනල ක‍්‍රිඩා පිටිය මුළුමනින්ම පිරී ගොස් ඇත. නගරයේ ඇතිව තිබෙන දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබෙන අතර පොලීසිය විසින් විශේෂ රථ වාහන වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කර තිබේ.
මොරිෂෂ් රැකියා අවස්ථා සදහා මෙරටින් ගිය පිරිසක් මේ වන විට අත්අඩංගුවට පත් වෙලා. මොරිෂෂ් හි මෙලෙස මිනිස් ජාවාරම සිදුවී ඇත්තේ පළමු වතාවටය. ශිශේල්ස් සදහාද මෙතෙක් මිනිස් ජාවාරම් සිදු වී අතර ඒවා මේ වන විට තරමක් අඩු වෙමින් ඇත. අද The...

RECENT POSTS