ඒකාබද්ද මැයි රැළියට සහභාගී වූ අති විශාල ජනතාවගෙන් මේ වන විට ගාල්ල සමනල ක‍්‍රිඩා පිටිය මුළුමනින්ම පිරී ගොස් ඇත.

නගරයේ ඇතිව තිබෙන දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබෙන අතර පොලීසිය විසින් විශේෂ රථ වාහන වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කර තිබේ.

SHARE