කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට මීට ටික වේලාවකට පෙර පහර දීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

සංවිධානාත්මන පිරිසක් විසින් පැමිණ ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවද එහි සිටි අය සදහන් කරති.

ප‍්‍රහාරයෙන් ආයතනයේ කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති බවද වාර්තා වේ.

සිදුවීමෙන් පසු එම ප‍්‍රදේශයට පොලිස් ආරක්‍ෂාවද යොදා ඇති බව සදහන්ය.

එම ආයතනයේ මාධ්‍යවේදීන් විසින් සිය ට්විටර් ගිණුම්වල පලකර ඇති පින්තූර මෙහි දැක්වෙයි

SHARE