ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා එජාප ආණ්ඩුවක් සැදීමට අනුමැතිය ලබා දී බව ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ශ්‍රීලනිපයේ හත් දෙනෙක් එජාපයට එකතු වීමට නියමිතය. දුමින්ද දිසානායක , එස් බි , ෆයිසර් මුස්තාෆා , මහින්ද අමරවීර ඇතුළු පිරිසක් මෙලෙස එජාපයට සහය පල කරමින් එජාපයට එකතු වීමට කැමැත්ත පල කර තිබෙනවා.

ලබා දුන් ජන වරම අමු අමුවේ කෙළසමින් ජනාධිපතිවරයා තමන්ගේ තුච්ච කුජිත ගති එළිපිට පෙන්නුම් කළ තවත් අවස්ථාවක් ලෙසින් මෙය මනාව දිස්වෙනවා.

කෙසේ වෙතත් අද හසව 3 ට මෙයට අදාල සාකච්චා පැවැත්වෙන බවයි අදාල ආරංචි මාර්ග සදහන් කරන්නේ..

SHARE