රටේ ආර්ථිකය වර්ධනය කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගන්නා උත්සාහයට අගමැති රනිල් වික‍්‍රමසිංහ හා මුදල් ඇමති මංගල සමරවීර මහතා බාධා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

SHARE