එන 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට ඡුන්දය දීමට නොහැති නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට දෙන ලෙසත් නියෝ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඉල්ලා තිබෙනවා.

අර පෝරිසාදයාට නම් දෙන්නට එපා යයි වැදලා ඉල්ලන බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසුයේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මොරටුවේදී පැවති එජාප ජනහමුවක් අමතමින්.

2015 ජනවාරි 08 වැනි දින කසාද බැන්ද මේ දෙන්නා තාම යන්නේ මධුසමය බවත් ඔහුවට වෙන් වෙන්නට දෙන්න බැරි බවත් පවසන රාමනායක මහතා වෙමන් ජනපති හා අගමැති කෙනෙක් අපට නැවත නොලැබෙන නිසා හාකබොන්ඩ් ගාල හෝ දෙන්නා එක් කල යුතු යයිද පවසලා.

SHARE