ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහල දැමඹී සදහා නව මිල සූත්‍රයක් හඳුන්වා දීමට යෝජනා කර ඇත.

ලෝක වෙළද පලේ බොරතෙල් මිල ඉහල පහල යාමට සමපාතව මෙරට ඉන්ධන මිලද තීරණය කිරීම මෙහි අරමුණයි.

තෙල් සංස්ථාව පවසන්නේ ජනවාරි හා පෙබරවාරි මාස දෙකට පමණක් පෙට්රල් ඩීසල් භූමිතෙල් අලෙවියෙන් සංස්ථාවට මිලියන 9886ක පාඩුවක් සිදුව ඇති බවයි.

බොහෝ දුරට අලූත් අවුරුද්දෙන් පසුව ඉන්ධන මිල ඉහල යනු ඇති බවද තෙල් සංස්තා ආරංචි මාර්ග කියා සිටී

SHARE